Sunday, July 12, 2015

website traffic sinhala සිංහල

පයිවර් සයිට් එකේ අපේ කට්ටියට කරන්න තිබුන ලේසිම සහ ඊසි වැඩ තමයි පේස්බුක් ලයික් ට්විටර ්පලෝවර්ස්ල දෙන එක එක්ස්චේන්ජ් වලින් පැනල් වලින් රීසේල් කරල මේ වගේ දෙයක් කරනව කියන්නෙ සිම්පල් දෙයක්නෙ  ඒත් දැන් තියෙන තත්වය අනුව අපි ගිග් එකක් දාල මහන්සි වෙලා වැඩ කරල පොසිටිව් 100 වගේ අරන් රේටින් ලිස්ට් එකේ උඩට ඇවිත් ස්ථාවරයක් හදා ගෙන එනකොට පීවර් උන් අපේ ගිග් එක ඩිනයිඩ් කරනව   මට ගොඩාක් ඕඩර් ආපු ගිග් එකවුන්ට් හිටන් මේක නිසා නැතිවුනා දැන් පීවර් එක යන විදිහට අපිත් වෙන වෙන ඇඩ්වාන්ස් ගිග් කරන විදිහ පුරැදු වෙන්න ඕනෙ  මම දැනට කරල තියෙන සර්විස් වලින් ඔයාලටත් කරන්න පුලුවන් විදිහෙ ගිග් එකක් කරන්න කියල දෙන්නම් 

පීවර් සයිට් එකේ ඔන්ලයින් මාකටින් ගෙට් ට්රැපික් කියන කැටගරි එකේ 90% වැඩිය අනම් මනම් බයිල ගොඩක් ගැහුවට අන්තිමේ වැඩේ කරන්නෙ මේ විදිහට කියල මම ටෙස්ට් කරල බලල තියෙනව 

මේ පෝස්ට් එක ලියන්නෙ ගොඩක් දුරට මෙලෝම දෙයක් දන්නෙ නැති උන්ය ටාගට් කරල නිසා ගොඩක්ම සරලව පැහැදිලි කරන්න ට්රයි කරනව ඒත් තේරැම් ගන්න බැරිවුනොත් කොමන්ට් කරන්න පුලුවන් විදිහට කියල දෙන්න බලන්නම්.

01. මේ විදිහට විසිටර්ස්ල දෙන්න අපිට හිට්ලීප් කියල සයිට් එකක රෙජිස්ටර් වෙන්න වෙනව පහලින් තියෙනව මගෙ රිපරල් ලින්ක් එක ඒකෙන් ගිහින් රෙජිස්ටර් වුනොත් ඔයාල අර්න් කරන පොයින්ට් වලින් මට බෝනස් ගානක් එනව රිපරල් එකෙන් යන්න අකමැති නම් ඩිරෙක්ට් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න   

http://goo.gl/M63oqA




දැන් අපි මේ සයිට් එකෙන් වැඩ කරන හැටි ඉගෙන ගමු මේ සයිට් එකෙන් අපිට ඔනෙම වෙබ් සයිට් එකකට ට්රැපික් ඩිලිවර් කරන්න පුලුවන් අපේ මෙම්බර් සිප් එක ප්රී එකක් නම් අපි දෙන ට්රැපික් සෝර්ස් එක යන්නෙ හිට් ලැප් එක්ස්චේන්ජර් ලින්ක් එක ඒත් අපි මාසෙට ඉයුරෝ 7 දීල ප්රියම් කර ගත්තම අපිට මේකෙන් පට්ට වැඩක් ගන්න පුලුවන් අනිවාරයෙන් පීවර් කරනව නම් ප්රියම් ගන්න ඕනෙ  


02. දැන් සයිට් එකේ රෙජ්ස්ටර් වුනා ප්රියම් එකවුන්ට් එකක් තියෙනව දැන් අපි මේ සයිට් එකේ පොයින්ට් ටිකක් එකතු කර ගන්න ඔනේ අපිට තියෙන පොයින්ට් ගාන අනුව තමයි මේ සයිට් එකෙන් විසිටර්ස්ල දෙන්න පුලුවන් පොයින්ට් සල්ලිවලට ගන්න පුලුවන් වුනත් ඒක පාඩුයි මම නම් දැනට කරන්නෙ වින්ඩොස් වීපීඑස් ටිකක් සල්ලිවලට අරන් ඒවගෙ හිට්ලැප් වීවර් බොට් එක රන් වෙන්ඩ දාල තියෙනව පැය 24 ම බොට් එක රන්වෙන නිසා ඇති තරම් පොයින්ට් එකතු වෙනව




03. දැන් මූලික දේවල් හරි අපි පීවර් වල ගිග් එකක් දානව

I will send Real 10 000 Unique Visitors From Google or any Selected Social site for $5
වගේ පට්ට ටයිටල් එකක් දාල තව රටේ නැති බොරැ සෙට් එකකුත් මේකටම අමුනනව
මේ ගිග් එක බලන්න මේක කරන්නෙ මම කියන විදිහටම තමයි http://goo.gl/Z4gxcy


04.දැන් ගිග් එක දාල ඉවරයි සුද්දෙක් අපේ ගිග් එක ඕඩර් කරල වෙබ් සයිට් එකක ලින්ක් එක දෙනව දැන් අපි කොහොමද මේක කරන්නෙ ?

http://goo.gl/ මේ සයිට් එකට ගිහින් ලින්ක් එක සෝර්ට් කරන්න









ඒ සෝර්ට් කරපු ලින්ක් එක මෙන්න මේ වගේ එකක්

http://goo.gl/M63oqA